Monday, August 2, 2021

Led Night Lamp...

 

නිදියන අවස්ථාවන්හිදී, නිදන කාමර වල සහ නිවසේ ඇතුලත අදුර මැකීම සදහා භාවිතා කල හැකි Led Night Lamp පරිපථයක් පහත දක්වා තිබෙනවා. මෙම පරිපථය 230v වලින් ක්‍රියා කරන අතර, Led 6 සදහා ඔබ කැමති වර්ණයක Led භාවිතා කල හැක. පරිපථය පුරාම 230v  විදුලිය ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සුපරික්ශාකරී වන්න.