Wednesday, June 16, 2021

5v & 12v Dual Power Supply...


පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, LM 7805 සහ LM 7812 Regulator IC යොදාගෙන නිර්මාණය කර ඇති 5v & 12v ලබාගත හැකි Power Supply පරිපතයකි. පරිපථයේ TR 1 ලෙස දක්වා ඇත්තේ 15V ඇම්පියර් 1 ප්‍රමාණයේ ට්‍රාන්ස්ෆෝමරයකි. Regulator IC දෙක සදහා අනිවාර්යෙන්ම Heat Sink භාවිතා කල යුතුවේ.