පහතින් දැක්වෙන්නේ විවිධ ප්‍රමාණයන්ගෙන් යුතු විවිධ වොල්ටියතාවයෙන් යුතු බැටරි ආරෝපණය කරගත හැකි Solar Power Multi Battery Charger පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති B ස්ථානයට, 1.2V නිකල් කැඩ්මියම් බැටරි 4 ක් සවිකර ආරෝපණය කල හැකි අතර, පරිපථයේ පෙන්වා ඇති C ස්ථානයට, 3.6v ලිතියම් අයන් බැටරියක් සවිකර ආරෝපණය කල හැක.

