Monday, May 17, 2021

සෝලා බැටරි චාජර්...

 

පහතින් දැක්වෙන්නේ,12v සෝලා පැනලයක් භාවිතයෙන් නිර්මාණය කර ඇති බැටරි චාජර් පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති රිලේ උපාංගය සදහා 6v රිලේ උපාංගයක් භාවිතා කල යුතු අතර, මෙම පරිපථය මගින් 6v  ඇම්පියර් 4.5 ක Rechargeable බැටරියක් චාර්ජ් කල හැක.