Friday, August 27, 2021

230v Led Lamp Circuit...

 

පහතින් පෙන්වා තිබෙන්නේ, 230v වලින් ක්‍රියාත්මක කල හැකි තවත් Led පරිපථයකි. මෙම පරිපථය Led බල්බ 24 කින් සමන්විතවන අතර, ඉතා වැඩි දීප්තියකින් යුතුව දැල්වෙන සුදු පැහැති Led බල්බ මේ සදහා භාවිතා කල යුතු වනවා. මෙම ලෙඩ බල්බ පරිපතයෙන් ලැබෙන එලිය, 11w ටියුබ් ලයිට් එකකින් ලැබෙන එලියට සමාන වනවා..පරිපථය පුරාම 230v විදුලිය සරනා බැවින් පරිපථය අත්හදා බැලීමේදී සුපරීක්ෂා කාරී වන්න.