Thursday, May 6, 2021

Electronic Buzzer...

 

පහතින් දැක්වෙන්නේ NE 555 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති  Electronic Buzzer පරිපතයකි. ඉතාමත් අවම උපාංග ගණනකින් සමන්විත මෙම පරිපථය සද සැපයිය යුතු වෝල්ටීයතාවය 5v සිට 15v දක්වා වේ. ස්පීකරය සදහා 0.5w  ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පිකරයක්  භාවිතා කරන්න.