12v වලින් ක්‍රියාත්මක කල හැකි ඉලෙක්ට්‍රොනික් මදුරු නාශක පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙන අතර, CD 4047 IC උපාංගයක් සහ ට්‍රාන්සිස්ටර් 4 ක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. මෙම පරිපථයේ K1 ලෙස ඇත්තේ බසරයකි. පරිපථයේ පෙන්වා ඇති R1 10K Preset එක මගින් බසරයෙන් නිකුත් වන නාදයේ තීර්ව තාවය සකසා ගත හැක.