පහතින් දැක්වෙන්නේ M3482 IC උපාංගය භාවිතයෙන් නිර්මාණය කරන ලද Water Sensor Alarm පරිපථයකි. IC උපන්ගයට අමතරව මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් පහකින් සමන්විත වනවා. පරිපථයේ පෙන්වා ඇති A සහ B අග්‍ර දෙක ජලයෙන් සම්බන්ධ වූ විට එලාම් එක නාද වනු ඇත. මෙම එලාම් එක එකිනෙකට වෙනස් නාද මාලා 12 කින් සමන්විත වීම මෙහි ඇති විශේෂත්වයක් ලෙස සැලකිය හැක. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3 කි.

