LM 7805 Regulator IC උපාංගය භාවිතා කරමින් නිර්මාණය කරන ලද 5v Power Supply පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි ට්‍රාන්ස්ෆෝමර් එක සදහා ඇම්පියර් 2 ක 9v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා අතරLM 7805 Regulator IC උපාංගය සදහා Heat Sink එකක් යෙදීමටද අමතක නොකළ යුතුයි.