Led නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට අවශ්‍ය නවතම POWERLED V2.86.5 Software එක පහතින් දක්වා ඇති Link එක ක්ලික් කර ඉතා පහසුවෙන්ම ඔබට Download කරගන්න පුළුවන්. මෙම Software එකට Support කරන කන්ට්‍රෝල් කාඩ් මොනවාද යන්නත් මම පහතින් දක්වා තිබෙනවා.
මෙම Software එකට Support කරන කන්ට්‍රෝල් කාඩ්...
TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3

