Sunday, January 5, 2020

ඩිජිටල් වොලියුම් කන්ට්‍රෝල්...

අද මම ඔබට අරගෙන ආවේ Digital Volume Control පරිපථයක්. මෙම Digital Volume Control එක ඕනෑම උපකරණයක දැනට තිබෙන Manual Volume Control එක ඉවත් කර එම ස්ථානයට මෙම Digital Volume Control එක සවි කරන්න පුළුවන්. පරිපථයේ S1 සහ S2 ලෙස සදහන්ව ඇත්තේ පහතින් පෙන්වා ඇති ආකාරයේ  Push to On ස්විච් දෙකක්. මෙහි S1 ස්විචය Press කරගෙන සිටින විට Volume එක වැඩි වන අතර, S2 Press කරගෙන සිටින විට Volume එක අඩුවේ. DS 1669 IC උපාංගය යොදා ගෙන නිර්මාණය කර ඇති මෙම පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 5 ක් වේ.
Push to On Switch