යම් Audio Signal එකකට අනුව දැල්වෙන Led පරිපථයක් තමයි පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ. Left Channel එක සහ Right Channel එක සදහා වෙන වෙනම TIP 31 ට්‍රාන්සිස්ටර් දෙකක් භාවිතා කර තිබෙනවා. පරිපථය සදහා 5v ලබාදිය යුතු අතර එය USB මගින් හෝ වෙනත් Power Supply එකක් මගින් ලබාදිය හැක.