යම්කිසි විදුලි පහනක් හෝ විදුලි උපකරණයක් අත්පුඩි ශබ්දයක් ලබාදීමෙන් On කළහැකි සහ Off කල හැකි පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් 6 කින් , IC උපාංග 2 කින් සහ එක් ට්‍රයැක් උපාංගයකින් ප්‍රධාන වශයෙන් සමන්විත වන අතර, පරිපථයේ පෙන්වා ඇති Condenser Mic එකට අත්පුඩි ශබ්දය ලබාදුන් විට ට්‍රයැක් උපාංගය හරහා සවිකර ඇති විදුලි පහන හෝ විදුලි උපකරණය On කිරීම සහ Off කිරීම සිදුකල හැක. පරිපථය 230v වලින් ක්‍රියාත්මක බැවින් පරිපථය පුරාම 230v ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සුපරික්ෂාකාරී වන්න.
පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.

