විශාල ඉල්ලුමක් සහ ඉතා ඉහල ආදායමක් ලැබිය හැකි ව්‍යාපාරයක් ලෙස මහජන ඇමතුම් පද්ධති සැපයීම හදුන්වන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාරයක් සදහා අවශ්‍ය උපාංග සහ උපකරණ මිලට ගැනීමට මුලිකව තරමක වියදමක් දැරීමට සිදුවුවත් එම වියදම ඔබට ඉතා කෙටි කාලයකදී පියවා ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත. අද සිට කොටස් වශයෙන් පියවරෙන් පියවර මෙම පාඩම් මාලාව ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වනවා...
මහජන ඇමතුම් පද්ධති සදහා අවශ්‍ය උපකරණ සහ උපාංග....
ඇම්ප්ලිෆයර්ස්
මික්ස්සර්ස්
එකෝ මික්ස්සර්ස්
රිෆ්ලෙක්ස් හෝන්ස්, බෆල්ස්
රිෆ්ලෙක්ස් හෝන් Driver Units
ලයින් ට්‍රාන්ස්ෆොර්මර්ස්
මයික්ස්, FM මයික්ස්
FM මයික් රිසීවර්ස්
මයික් ස්ටෑන්ඩ්ස්
මයික් කේබල්ස්
මයික් එක්ස්ටෙන්ෂන් කේබල්ස්
ස්පිකර් කේබල්ස්
මික්ස්සර්ස්
එකෝ මික්ස්සර්ස්
රිෆ්ලෙක්ස් හෝන්ස්, බෆල්ස්
රිෆ්ලෙක්ස් හෝන් Driver Units
ලයින් ට්‍රාන්ස්ෆොර්මර්ස්
මයික්ස්, FM මයික්ස්
FM මයික් රිසීවර්ස්
මයික් ස්ටෑන්ඩ්ස්
මයික් කේබල්ස්
මයික් එක්ස්ටෙන්ෂන් කේබල්ස්
ස්පිකර් කේබල්ස්

