පරිපථයේ වම් පස ඉහළ පෙන්වා ඇති ආකාරයට ඒ ඒ IC උපාංගයට අදාලව පිට කරන වොට් ප්‍රමාණයන් සදහන් කර ඇත. ඒ වාගේම ඒ ඒ IC උපාංගය අනුව පරිපතයට සැපයිය හැකි අවම වෝල්ටීයතාවයන් සහ උපරිම වෝල්ටීයතාවයන් ද එහි සදහන් කර ඇත. තවද මෙම පරිපතය සදහා ද්විත්ව බල සැපයුමක් භාවිතා කල යුතුවේ.
පරිපථය විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.

