Field Effect ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ තවත් ට්‍රාන්සිස්ටර් 4 කින් සමන්විත මෙම Audio Amplifier පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 35v වේ. මෙම Audio Amplifier පරිපථයේ Out Put එක 50w වේ. පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා, 22 SWG කොයිල් කම්බියෙන් විෂ්කම්බය සෙන්ටිමීටර් 1 වන ප්ලාස්ටික් ෆෝමරයක පොටවල් 12 ඔතා ගන්න. ස්පීකරය සදහා 50w වලට වඩා වැඩි ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. IRF 530 සහ IRF 9530 Field Effect ට්‍රාන්සිස්ටර් දෙක සදහා අනිවාර්යෙන්ම Heat Sink යොදන්න.

