Tuesday, January 5, 2021

Solar Lamp with Variable Power Supply...


පහතින්  දක්වා තිබෙන්නේ Solar Lamp එකක් සහිත Variable Power Supply පරිපථයකි. මෙම Solar Lamp එකෙහි Led බල්බ 20 ඇති අතර, ඒ සදහා ඉතා වැඩි දීප්තියකින් යුතු සුදු පැහැති Led භාවිතා කරන්න. Solar පැනලය සදහා වෝල්ට් 16.5 ක වොට් 5 Solar පැනලයක් භාවිතා කල හැකි අතර, LM 317 Regulator IC උපාංගය භාවිතා කරමින්  Variable Power Supply කොටස නිර්මාණය කර ඇත. 1.5V  සිට 15v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් මෙයින් ලබාගත හැකි අතර පරිපථයේ VR 1 ලෙස පෙන්වා ඇති 2.2K Preset එක මගින් ඔබට අවශ්‍ය වෝල්ටීයතාවය සකසා ගත හැක.