මම අද ඔබට ඉදිරිපත් කරන්නේ ට්‍රාන්සිස්ටර් 11 කින් යුත් 20W ඇම්ප්ලිෆයරයක් සාදා ගන්නා ආකාරයයි. මෙය PNP ට්‍රාන්සිස්ටර් 8 කින් ද, NPN ට්‍රාන්සිස්ටර් 5 කින් ද .සමන්විත වනවා..Q1 සහ Q2 වශයෙන් සදහන් ට්‍රාන්සිස්ටර් සදහා අනිවාර්යෙන්ම Heat Sink යෙදිය යුතු අතර ට්‍රාන්සිස්ටර් දෙක සදහා වෙනවෙනම Heat Sink යොදන්න. පරිපථය සදහා ඇම්පියර් 5 ක 12v සිට 20v දක්වා වෝල්ටීයතාවයක් සැපයිය හැකි අතර කිසිම අවස්ථාවක 20v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීමෙන් වලකින්න. ස්පීකරය සදහා 4 Ohms, 30w පමණ ස්පීකරයක් භාවිතා කල හැක.
විශාල කර බැලීම සදහා පරිපථය මත Click කරන්න.
| R1 | 1.5KΩ ¼W |
| R2 | 150Ω ¼W |
| R3 | 1KΩ ¼W |
| R4 | 0.22Ω 2W |
| R5 | 0.22Ω 2W |
| R6 | 39KΩ ¼W |
| R7 | 1KΩ ¼W |
| R8 | 120Ω ¼W |
| R9 | 6.8KΩ ¼W |
| R10 | 6.8KΩ ¼W |
| R11 | 47KΩ ¼W |
| R12 | 47KΩ ¼W |
| R13 | 2.2KΩ ¼W |
| R14 | 180KΩ ¼W |
| R15 | 18KΩ ¼W |
| C1 | 22pF Ceramic |
| C2 | 4.7µF 16V |
| C3 | 1000µF 25V |
| C4 | 100µF 25V |
| D1 | 1N4148 |
| D2 | 1N4148 |
| Q1 | 2SD313 |
| Q2 | 2SB507 |
| Q3 | 2SA733 |
| Q4 | 2SB560 |
| Q5 | 2SD400 |
| Q6, Q7, Q8, Q9, Q10 | 2SA733 |
| Q11 | 2SD400 |


