පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ ට්‍රාන්සිස්ටර් 3 කින් සමන්විත සයිරන් පරිපථයකි. පරිපථය නිවැරදිව සාදාගෙන ස්පීකරය සදහා ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කරන්න. පරිපථයේ S1 ලෙස පෙන්වා ඇත්තේ සයිරන් එක ක්‍රියාත්මක කරන ස්විචයයි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.