Monday, April 5, 2021

1.5v Led Flasher Circuit...


අද මම  ඉදිරිපත් කරන්නේ, වෝල්ට් 1.5 බැටරියකින් ක්‍රියාත්මක කල හැකි Led Flasher පරිපථයක්. ඉතාම සරල පරිපථයක් වන මෙය BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙකකින් සමන්විත වනවා. මෙම පරිපථය ඔබගේ නිර්මාණශීලී බව අනුව විවිධ අවස්ථාවන්ට යොදාගත හැකි වනවා. උදාහරණයක් ලෙස යම් අනතුරක් ඇගවීම සදහාද මෙම පරිපථය යොදාගත හැකි වනවා. තවද, මෙම පරිපථයේ ඇති Led බල්බය ඇති ස්ථානයට රිලේ උපාංගයක් සවිකර රිලේ උපාංගය හරහා 230v වලින් ක්‍රියාකරන බල්බයක් වුවද දැල්වීමට ඇති හැකියාවද ඔබට අත්හදා බැලිය හැකියි. පරිපතයට අදාල උපාංග ලැයිස්තුවද පහතින් ඉදිරිපත්කර ඇත.

 PARTS LIST

R1100kΩ
R21kΩ
R347Ω
R410kΩ
C10.01µF (103)
C210µF
C3100µF
Q1BC547
Q2BC557
D1LED
BT11.2V or 1.5V Battery

මෙම පරිපථය පහත පෙන්වා ඇති ආකාරයේ Warning Lamp එකක් සදහා වුවද භාවිතා කලහැක.
BC 547 සහ BC 557 ට්‍රාන්සිස්ටර් දෙකෙහි පාද හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත් කර ඈත.