Home
Job Bank
ඔබගේ අදහස්
Arduino Micro Control Programming.
Led Bulb Production
Satellite TV
Led Night Lamp
CCTV
Led Display Board
Hot Water Shower
Led Flash Light
Booster Antenna
Power Saver
Solar Power System
වෙබ් අඩවිය බැලීමට උපදෙස්
Power Saver for Refrigerator
Tuesday, May 23, 2017
Bicycle Signal Light System...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පාපැදි සදහා භාවිතා කල හැකි Led Signal Light පරිපථයකි. මෙම පරිපථය ඔබට ඉතා හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් 4 කින් සමන්විත වන අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. මේ සදහා 9v බැටරියක් භාවිතා කිරීම ඉතා පහසු වනු ඇත.
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)