Thursday, May 27, 2021

Knight Rider Circuit...

 

ඉලෙක්ට්‍රොනික වැඩ දාන කට්ටිය ගොඩක් ආස පරිපථයක් තමයි නයිට් රයිඩර් පරිපත.LED බල්බ පේලියක් එහාට මෙහාට දැල්වෙමින් නිවෙමින් ගමන් කරන ආකාරයේ ඉතා සරල පරිපථයක් තමයි මේක.කුඩා වෙරෝ බෝර්ඩ් කැබැල්ලක අනවශ්‍ය පාත් ඉවත්කර නියමිත IC බේස් භාවිතා කර සකසා ගන්න.වෝල්ට් හයකින් පරිපථය වැඩකරන්න පුළුවන් උපකරණ ලැයිස්තුව හා අදාළ පරිපථය පහතින් දක්වා ඇත.මෙම පරිපත වෙළෙඳ පොලේ PCB ලෙස ලබා ගැනීමටද ඇත.නමුත් පරිපතයම ඔබ විසින්ම සකසා නියම අත්දැකීම් ලබා ගැනීම අනාගතයට වටී.

 අවශ්‍ය උපාංග.

1x NE555 Timer
1x 4017 (IC)
6x LED (Red)
1x 330 Resistor (1/4W)
1x 22k Resistor (1/4W)
1x 500K Resistor (variable)
1x 1uF Electrolytic Capacitor (16V)
8x 1n4007 diode
battery 6V