ඉතාමත් සරල, Led දෙකක Flasher පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. තනි ට්‍රාන්සිස්ටරයකින් යුතු මෙම පරිපථය සදහා සැපයිය හැකි උපරිම වෝල්ටීයතාවය වෝල්ට් 6 කි. ට්‍රාන්සිස්ටරය සදහා C 828 ට්‍රාන්සිස්ටරයක් යොදාගත හැකි අතර මෙම පරිපථය ඉතාමත් කුඩාවට ඔබට සාදා ගැනීමට හැකිවේවි.