වොට් 18 ක Out Put එකක් ඇති Amplifier පරිපතයක් පහත දක්වා තිබෙන අතර, එවැනි පරිපත දෙකක් සාදා ගනිමින් Hi - Fi Stereo Amplifier එකක් වුවද ඔබට සාදාගන්න පුළුවන්. මෙම පරිපථය සදහා ඇම්පියර් 3 ක වෝල්ට් 18 ක වෝල්ටීයතාවයක් ලබාදියයුතු අතර, ස්පීකරය සදහා වොට් 20 , ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කල හැක.
Parts List
R1 = 22K
R2 = 680R
R3 = 22K
R4 = 1R-1w
D1 = 1N4001
D2 = 1N4001
C1 = 1uf-25V
C2 = 22uF-25V
C3 = 100nF-63V
C4 = 100nF-63V
C5 = 100uF-25V
C6 = 100uF-25V
C7 = 220nF-63V
IC = TDA2030
R2 = 680R
R3 = 22K
R4 = 1R-1w
D1 = 1N4001
D2 = 1N4001
C1 = 1uf-25V
C2 = 22uF-25V
C3 = 100nF-63V
C4 = 100nF-63V
C5 = 100uF-25V
C6 = 100uF-25V
C7 = 220nF-63V
IC = TDA2030

