Wednesday, May 19, 2021

12v DC Fluorescent Lamp Circuit...

 

අද මම ඔබට අරගෙන ආවේ, 12v කාර් බැටරියකින් දැල්වියහැකි ටියුබ් ලයිට් පරිපථයක්. මේ සදහා ඔබට 12v  5w  ටියුබ් ලයිට් එකක් භාවිතා කරන්න පුළුවන්.   පරිපථයේ දක්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝමරය සදහා, මිලිඇම්පියර් 500 ක 12v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න පුළුවන්. ට්‍රාන්ස්ෆෝමරයේ 230v පැත්ත ටියුබ් ලයිට් එකට  සවි විය යුතුයි. මෙම පරිපථයේ TLC 555 ලෙස දැක්වෙන්නේ NE 555 IC උපාංගයක්ම  වන අතර IRF 510 ලෙස දැක්වෙන Field Effect ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.