මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, නොයෙක් රටවල් වල විවිධ මාදිලියේ ජනප්‍රිය සගරා වල ඩිජිටල් පිටපත් පරිගණකයෙන් කියවිය හැකි වෙබ් අඩවියක්. ඩිජිටල් රීඩර් ෆෝමැට් එක යටතේ, එනම් පරිගණක තිරය මත සගරාවේ පිටු පෙරලමින් මෙම සගරා කියවිය හැක. මෙම සගරා වල ඔබට දිස්වන්නේ, මුද්‍රිත සගරාවේ ඇති පිටු ම වීම මෙහි ඇති විශේෂත්වයකි. මෙම වෙබ් අඩවිය වෙත පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

