Tuesday, July 25, 2017

Li - ion බැටරි චාජර්...

පහතින් දැක්වෙන්නේ Li  - ion බැටරි චාජර් පරිපථයකි. LTC 4064 IC උපාංගය ආධාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 5v වන අතර, මෙම පරිපථය මගින් 3.7v ලිතියම් අයන් බැටරියක් චාර්ජ් කල හැක. පරිපථයට 5v වලට වඩා වැඩි වෝල්ටීයතාවයක් ලබාදීම නොකළ යුතු අතර එසේ කල හොත් IC උපාංගය පිලිස්සී ය හැක.