මෙම TV Remote Jammer පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. මෙම පරිපථය, NE 555 IC උපාංගය සහ SK 100 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, පරිපථයේ R4 ලෙස පෙන්වා ඇති 10K Preset කරකවා, TV Remote එකේ Frequency එකට TV Remote Jammer පරිපථයේ Frequency සමාන කර ගන්න.