පහත දැක්වෙන්නේ, 230v විදුලිපහන් වල එලිය අඩු වැඩි කල හැකි Lamp Dimmer පරිපථයකි. මෙම පරිපථයේ VR2 ලෙස පෙන්වා ඇති 100K කොන්ට්‍රෝලය මගින් එලිය අඩු වැඩි කර ගත හැක. පරිපථයේ ඇති ට්‍රයැක් උපාංගය සදහා Heat Sink එකක් යෙදීම අනිවාර්යෙන්ම කල යුතුවේ.
Parts List
Resistors (all ¼-watt, ± 5% Carbon)
R1 = 2.2 KΩ
VR2 = 100 KΩ
Capacitor
C1 = 0.1 µF/400V
DIAC1 = DB3
TRIAC1 = BT136

