ඉවතලන බියර් කෑන් එකක් ආධාරයෙන්, Wi - Fi වේගය වැඩි කරගන්න ආකාරය පහත Video එකෙන් ඔබට ඉදිරිපත් කර තිබෙනවා..ඇත්තටම මෙහිදී සිදුවන්නේ, Wi - Fi ඇන්ටනාවට පරාවර්තකයක් ( Reflector ) ලෙස කපා සාදාගත් බියර් කෑන් එක ක්‍රියාකිරීමයි. මෙහිදී සංඥා ප්‍රබලත්වයක් ඇතිවන නිසා ඉතා ඉකමනින් අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. මෙය මා විසින් ද අත්හදා බැලූ අතර, You Tube ඔස්සේ මෙම Video එක උපුටා ගන්න ලදී.....
