2SC 5200 ට්‍රාන්සිස්ටරයකින් යුතු Mini Audio Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 5v වේ. මෙම පරිපථය 5v වලින් ක්‍රියාකරන නිසා පරිගණකයේ USB Port එකෙන් වුවද විදුලිය සැපයිය හැක. 2SC 5200 ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් පෙන්වා ඇත.