ඉතාමත් උසස් තත්වයේ මොනෝ Pre Amplifier පරිපථයක් පහතින් දක්වා තිබෙන අතර, මේ සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය, වෝල්ට් 6 කි. මෙම Pre Amplifier එකේ Out ස්ථානය ඕනෑම Power Amplifier එකක Input ස්ථානයට සවිකරන්න. TLO 072 IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.