Friday, January 31, 2020

Contactless Telephone Ringer...


පරිපථයේ සදහන් L1 කොයිලය සදහා, Telephone එකට එන වයර් දෙකෙන් එක වයරයක් වටා, 28 SWG කොයිල් කම්බියෙන් පොටකට පොටක් ගෑවෙන සේ පොටවල් 50 ක් ඔතන්න. කොයිලයේ එක පැත්තක් BC 107 ට්‍රාන්සිස්ටරයට සවි කරන්න. අනෙක් කෙලවර නිදහසේ තබන්න.