Saturday, May 29, 2021

1w Led Driver Circuit...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඉතාමත් දීප්තිමත් ලෙස 1w Led එකක් දැල්විය හැකි Driver පරිපථයකි. BC 557 සහ BC 337 ට්‍රාන්සිස්ටර් දෙක  පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර ඇති අතර පරිපථයේ පෙන්වා ඇති Inductor Coil එක, පෙරයිට් මුද්දක් වටා 22 SWG කොපර් වයර් වලින් පොටවල් 40 ඔතා සාදා ගත යුතුයි. පරිපථය සදහා 1.5v බැටරියකින් විදුලිය සැපයිය හැක.















Parts List

  1. One BC557 transistor
  2. One BC337 transistor
  3. One 47kOhm resistor
  4. One 33pF capacitor
  5. Inductor coil, 40 turn on a 5x2mm ferrite toroid.
  6. One 1N4148 Diode
  7. One 47uF electrolytic capacitor
  8. One 1 watt white LED
  9. A battery of cource, AA or AAA NiMH/Alkaline or Zinc Carbon