මම අද ඔබට ඉදිරිපත් කරන්නේ, අදුර වැටීමත් සමග ස්වයංක්‍රීයව දැල්වෙන විදුලි විදුලි පහන් පරිපථයක්. 2N 2222 ට්‍රාන්සිස්ටරයකින් සමන්විත මෙම පරිපථයේ ඇති LDR උපාංගයට අදුර වැටීමත් සමග රිලේ උපාංගය හරහා සවිකර ඇති බල්බය ස්වයංක්‍රීයව දැල්වෙනවා. ඒ වාගේම LDR උපාංගයට ආලෝකය ලැබීමත් සමගම ස්වයංක්‍රීයව බල්බය නිවීමත් සිදුවනවා. පරිපථයේ ඇති 100K Preset එක මගින් බල්බය දැල්විය යුතු ආලෝක මට්ටම සකසා තැබිය හැක. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වේ.
12v Relay
LDR




