Wednesday, August 30, 2017

රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය...

අප වෙබ් අඩවියෙන්, රිලේ උපාංග භාවිතා වන පරිපථ රාශියක් ඔබට ඉදිරිපත් කරනු ලැබුවා. එහෙත් රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද නිසි අවබෝධයක් ඔබට නොලැබුණි නම්, පහත රුපයෙන් රිලේ උපාංගයක ක්‍රියාකාරිත්වය පිළිබද නිසි අවබෝධයක් ඔබට ලබාගන්නට  ඇත.