ඩිජිටල් මල්ටිමිටරය භාවිතා කරන ආකාරය, පාඩම් මාලාවේ තුන්වන කොටසින් අද මම ඔබට ඉදිරිපත් කරන්නේ රෙසිස්ටර්ස් වල අගය මනින ආකාරය සහ රෙසිස්ටර්ස් පරික්ෂා කරන ආකාරයයි. මෙහිදී ඉතාම වැදගත් වන්නේ අප පරීකෂා කරන රෙසිස්ටරයට අදාලව මල්ටිමිටරයේ සෙලෙක්ටර් ස්විචය සකසා ගැනීමයි. පහත Video එක තුලින් මේ පිලිබදව ඔබට ඉතා හොද අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.
