පහත දැක්වෙන්නේ, Led Security Lamp පරිපථයකි. මෙම පරිපථය අනුසාරයෙන් මෙම විදුලි පහන සාදාගත් විට, රාත්‍රී කාලයට නිවසේ හෝ ඔබගේ වියාපාරික ස්ථානයේ, පිටතින් මෙම විදුලි පහන,රාත්‍රී කාලය පුරාම Security Lamp එකක් ලෙස භාවිතා කල හැක. මෙම විදුලි පහන,විදුලි පරිබෝජනය ඉතාමත් අඩු විදුලි පහනක් නිසා රාත්‍රී කාලය පුරාම මෙම විදුලි පහන දැල්වුවද, වැය වන්නේ ඉතාමත් අඩු විදුලි ප්‍රමාණයකි. පරිපථය පුරාම 230v ඇති නිසා,පරිපථය අත්හදා බැලීමේදී,ඉතාමත් සුපරික්ෂාකාරී වන්න.

