නිදියන අවස්ථාවන්හිදී, නිදන කාමර වල සහ නිවසේ ඇතුලත අදුර මැකීම සදහා භාවිතා කල හැකි Led Night Lamp පරිපථයක් පහත දක්වා තිබෙනවා. මෙම පරිපථය 230v වලින් ක්‍රියා කරන අතර, Led 6 සදහා ඔබ කැමති වර්ණයක Led භාවිතා කල හැක. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් අත්හදා බැලීමේදී ඉතාමත් සුපරික්ශාකරී වන්න.
No comments:
Post a Comment