Tuesday, August 3, 2021

100w Inverter Circuit...

 

පහතින් පෙන්වා තිබෙන්නේ,100w Inverter පරිපථයකි. මෙම පරිපථයට  කාර් බැටරියකින් හෝ  UPS බැටරියකින් 12v ලබාදුන් විට පරිපථයේ පෙන්වා ඇති T1 ට්‍රාන්ස්ෆෝර්මරයෙන් 230v ලබාගත හැක. ප්‍රධාන වශයෙන් CD 4047 IC උපාංගයකින් සහ ට්‍රාන්සිස්ටර් 6 කින් මෙම පරිපථය සමන්විත වන අතර, පරිපථයේ පෙන්වා ඇති Q3, Q4, Q5, Q6 ට්‍රාන්සිස්ටර් 4 සදහා Heat Sink යෙදිය යුතුවේ. Heat සීන්ක් දීමේදී, ට්‍රාන්සිස්ටර් 4 සදහා වෙන වෙනම Heat Sink දීමට මතක තබා ගන්න. ට්‍රාන්ස්ෆෝමරය සදහා ඇම්පියර් 10 ක 9v Stepdown ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කල යුතුවේ.




No comments:

Post a Comment