Sunday, August 1, 2021

සෝලා බැටරි චාජරයක් සාදමු...

 

හිරු එළියෙන් ඕනෑම 12v බැටරියක් චාජ් කර ගත හැකි සෝලා බැටරි චාජර් පරිපථයක් පහත පෙන්වා තිබෙන අතර  LTC 4357 Regulator IC උපාංගයක් සහ FDB 3632 Field Effect ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. සෝලා පැනල් එක සදහා 100w , 12v හෝ ඊට වැඩි වෝල්ටීයතාවයකින් යුතු සෝලා පැනල් එකක් භාවිතා කලයුතු  අතර  FDB 3632 Field Effect ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් යෙදිය යුතුවේ. 

No comments:

Post a Comment