අද මම ඔබට ඉදිරිපත්කරන්නේ BA 1404 IC උපාංගය යොදා ගනිමින් නිර්මාණය කර ඇති FM Stereo ට්‍රාන්ස්මීටර් පරිපථයකි. පරිපථයේ X1 ලෙස පෙන්වා ඇත්තේ 38kHz ක්‍රිස්ටල් එකකි. එහි සාමාන්‍ය පෙනුමද පහතින් පෙන්වා ඇත. තවද පරිපථයේ පෙන්වා ඇති L1 කොයිලය සදහා, මිලිමීටර් 5 ක විශ්කම්භයෙන් යුත් ෆෙරයිට් කෝර් එකක් මත මිලිමීටර් 0.5 කොයිල් කම්බියෙන් පොටවල් 3 ක් ඔතා ගන්න. ඇන්ටනාව සදහා සෙන්ටිමීටර් 80 ක පමණ දිග කොපර් වයරයක් භාවිතා කරන්න. ට්‍රාන්ස්මීටරය ක්‍රියාත්මක කිරීමට 3v ලබාදිය යුතු අතර ඒ සදහා බැටරි භාවිතා කරන්න.



No comments:
Post a Comment