Saturday, August 14, 2021

5w Led බල්බ සදහා Driver පරිපථයක්...

 

5w Led බල්බ 230v වලින් දැල්වීම සදහා සැලසුම් කරන ලද Driver පරිපථයක් පහතින් ඉදිරිපත් කර ඇත.ඉතා අඩු උපාංග ගණනකින් යුතු  පරිපථය ඉතා කුඩාවට ඔබට සාදා ගත හැකි වන අතර, 5w Led බල්බය සදහා  අනිවාර්යෙන්ම Heat Sink එකක් යෙදිය යුතුවේ. 



5w Led Bulb

No comments:

Post a Comment