Thursday, August 12, 2021

100MW Audio Amplifier...


ට්‍රාන්සිස්ටර් 3 කින් යුතු  Audio Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙහි Out Put එක මිලි වොට් 100 වන අතර සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. ස්පිකරයේ ඕම්ස් ප්‍රමාණය 25 ලෙස පරිපථයේ සදහන් වුවද, වෙළද පොලේ ඕම්ස් 25 ස්පිකර් මිලදී ගැනීමට අසීරු හෙයින් ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකරයක් වුවද භාවිතා කල හැක. එවිට ස්පීකරයෙන් පිටවන ශබ්දය යම් ප්‍රමාණයක් අඩු වනු ඇත. 

No comments:

Post a Comment