පහත Solar Emergency Lamp පරිපථයේ විශේෂත්වය වන්නේ, එහි ඇති බැටරිය හිරු එළියෙන් ආරෝපණය වීමයි. පරිසරයේ අදුර වැටීමත් සමග මෙම පරිපථයේ ඇත 3W Led එක දැල්වෙනවා. එහෙමත් නැත නම්, රාත්‍රී කාලයේදී ඔබගේ නිවසේ විදුලිය විසන්ධි වුවහොත්, පරිපථයේ ඇති LDR එකට ආලෝකය නොලැබීම නිසාද 3w Led එක දැල්වෙනවා. මේ සදහා 12v ,5W සෝලා පැනල් එකක් භාවිතා කරන්න. බැටරිය සදහා 6v ,4Ah Rechargeable බැටරියක් භාවිතා කරන්න.


No comments:
Post a Comment