මෙම FM Mic පරිපථය ඉතාමත් කුඩාවට සාදාගැනීමට හැකිතාක් උත්සාහ කරන්න. පරිපථයේ C2 ලෙස පෙන්වා ඇත්තේ 10pf සහ 40pf අතර ඕනෑම pf අගයකින් යුතු විචල්‍ය ධාරිත්ත්‍රකයකි. පරිපථයේ ඇති L1 කොයිලය සදහා 22 SWG කොයිල් කම්බියෙන් විෂ්කම්බය මිලිමීටර් 8 වනසේ පොටවල් 5 ඔතා ගන්න. ඇන්ටනාව සදහා අගල් 15 පමණ PVC වයර් කැබැල්ලක් භාවිතා කරන්න. Mic එක සදහා Condenser Mic එකක් භාවිතා කල හැකි අතර පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.


No comments:
Post a Comment