Sunday, June 13, 2021

400w Power Amplifier...

 

ට්‍රාන්සිස්ටර් 7 කින් යුතු  Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම Power Amplifier පරිපථය ඉතාමත් උසස් තත්වයේ පරිපථයක් වන අතර මහජන ඇමතුම් පද්ධති සදහා මෙම Power Amplifier පරිපථය භාවිතා කිරීමට හැක. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා ඇම්පියර් 5 ක පමණ 30v වෝල්ටීයතාවයක් ලබාදිය යුතුවන අතර, 2N 3055 සහ MJ 2955 ට්‍රාන්සිස්ටර් දෙක සදහා හොද Heat Sink දෙකක් යෙදිය යුතුය. 


















No comments:

Post a Comment