Friday, June 11, 2021

Adjustable Timer...


පහතින් දක්වා ඇත්තේ NE 555 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කරන ලද Adjustable Timer පරිපථයකි. පරිපථයේ පෙන්වා ඇති 1M Ohms විචල්‍ය ප්‍රතිරෝධකය මගින් Timer එක වැඩ කරන කාලය විනාඩි 1 සිට විනාඩි 10 දක්වා අවශ්‍ය පරිදි සකසා ගත හැක. පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 15v වේ. 


No comments:

Post a Comment