ඔබගේ නිවසේ විදුලිය බිදවැටීම් වලින් පසු නැවත විදුලිය ලැබෙන අවස්ථා වලදී අධි වෝල්ටීයතාවයන් පැමිණීම නිසා නිවසේ විසුලි උපකරණ වලට හානි වූ අවස්ථා පිළිබද අත්දැකීම් ඔබට ඇති. ඉතින් මම අද ඉදිරිපත් කරන්නේ එවැනි අවස්ථාවල ඔබගේ විදුලි උපකරණ ආරක්ෂා කරගත හැකි Power Guard පරිපථයකි . මෙහිදී සිදුවන්නේ විදුලිය බිදවැටීමකින් පසු නවටහ විසුලිය ලැබීමේදී, එක වරම ඔබගේ විදුලි උපකරණයට විදුලිය සැපයීම නතර කිරීමයි. එනම් විදුලිය ලැබුණු පසු මුලින්ම පරිපථයේ D5 ලෙස පෙන්වා ඇති Led එක විනාඩි 3 නිවෙමින් දැල්වේ. එම විනාඩි 3 කාල පමාවෙන් පසු පරිපථයේ ඇති රිලේ උපාංගය හරහා ඔබගේ විදුලි උපකරණයට විදුලිය ලැබේ. එවිට පරිපථයේ ඇති D6 Led බල්බය දැල්වේ. විනාඩි 3 කාල පමාවෙන් තොරව ඔබගේ උපකරණයට විදුලිය සැපයීමට අවශ්‍ය නම්, පරිපථයේ SW1 ලෙස පෙන්වා ඇති Push Button ස්විච් එක press කරන්න.
Parts List
R1 = 1M
R2 = 470R
R3 = 820R
R4 = 56K
R5 = 470R
R6 = 1K
R7 = 10K
C1 = 1kuF-25V
C2 = 100nF-63V
C3 = 0.02uF-63V
C4 = 10uF-25V
C5 = 10uF-25V
D1 = 1N4007
D2 = 1N4007
D3 = 1N4007
D4 = 1N4148
D5 = Red LEDs
D6 = Red LEDs
RL1 = 12V Relay
IC1 = AN7809
IC2 = CD4060
SW1 = Switch
T1 = 24V-AC Centre Tapped Transformer
R2 = 470R
R3 = 820R
R4 = 56K
R5 = 470R
R6 = 1K
R7 = 10K
C1 = 1kuF-25V
C2 = 100nF-63V
C3 = 0.02uF-63V
C4 = 10uF-25V
C5 = 10uF-25V
D1 = 1N4007
D2 = 1N4007
D3 = 1N4007
D4 = 1N4148
D5 = Red LEDs
D6 = Red LEDs
RL1 = 12V Relay
IC1 = AN7809
IC2 = CD4060
SW1 = Switch
T1 = 24V-AC Centre Tapped Transformer


No comments:
Post a Comment