Monday, May 3, 2021

Fading Led Circuit...

 

පහතින් දැක්වෙන්නේ ඉතාමත් සරල Fading Led පරිපථයක්. එනම් මෙම පරිපථයේ ඇති Led බල්බය සෙමින් නිවී යාමත්, නැවත සෙමින් දැල්වීමත් සිදුවනවා.    NE 555 සහ BC 547, IC උපාංගයත් ට්‍රාන්සිස්ටරයත් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. 



No comments:

Post a Comment